උත්පත්ති 17:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉෂ්මායෙල් සම්බන්ධයෙන් ඔබ කළ ඉල්ලීමටද මම සවන් දුන්නෙමි. මම ඔහුටත් ආශීර්වාද කර ඔහුගෙන් විශාල පරම්පරාවක් ඇති කරන්නෙමි.+ ඔහුගෙන් අධිපතීහු දොළොස්දෙනෙක් බිහි වන්නෝය. ඔහුගෙන් මහත් ජාතියක් ඇති කරන්නෙමි.+ ගීතාවලිය 117:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 117 සියලු ජාතීන්ට අයත් ජනයෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+සියලු ගෝත්රවලට+ අයත් ජනයෙනි, ඔහුව පැසසුමට ලක් කරන්න.
20 ඉෂ්මායෙල් සම්බන්ධයෙන් ඔබ කළ ඉල්ලීමටද මම සවන් දුන්නෙමි. මම ඔහුටත් ආශීර්වාද කර ඔහුගෙන් විශාල පරම්පරාවක් ඇති කරන්නෙමි.+ ඔහුගෙන් අධිපතීහු දොළොස්දෙනෙක් බිහි වන්නෝය. ඔහුගෙන් මහත් ජාතියක් ඇති කරන්නෙමි.+
117 සියලු ජාතීන්ට අයත් ජනයෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+සියලු ගෝත්රවලට+ අයත් ජනයෙනි, ඔහුව පැසසුමට ලක් කරන්න.