උත්පත්ති 36:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඒදොම් දේශයේ පාලනය කළ රජවරුන්ගේ නම් මතු දැක්වේ.+ ඔවුන් දේශය පාලනය කළේ ඊශ්‍රායෙල්වරුන් රජ කෙනෙකුව පත් කරගැනීමට කලින්ය.+ ගණන් කතාව 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම්හි රජු+ වෙත පණිවිඩකරුවන් යවා මෙසේ දැන්වූවේය. “ඔබේ සහෝදරයන් වන ඊශ්‍රායෙල්වරුන්+ ඔබට කියා සිටින්නේ මෙයයි. ‘අපි කොතරම් කරදරවලට මුහුණ දුන්නද කියා ඔබ හොඳින් දන්නා බව අපට නිසැකයි.+
31 ඒදොම් දේශයේ පාලනය කළ රජවරුන්ගේ නම් මතු දැක්වේ.+ ඔවුන් දේශය පාලනය කළේ ඊශ්‍රායෙල්වරුන් රජ කෙනෙකුව පත් කරගැනීමට කලින්ය.+
14 මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම්හි රජු+ වෙත පණිවිඩකරුවන් යවා මෙසේ දැන්වූවේය. “ඔබේ සහෝදරයන් වන ඊශ්‍රායෙල්වරුන්+ ඔබට කියා සිටින්නේ මෙයයි. ‘අපි කොතරම් කරදරවලට මුහුණ දුන්නද කියා ඔබ හොඳින් දන්නා බව අපට නිසැකයි.+