උත්පත්ති 27:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට රෙබෙකා තම පුත් යාකොබ්ට+ මෙසේ කීවාය. “දැන් ටිකකට කලින් ඔබේ තාත්තා ඔබේ සහෝදරයා වන ඒසව්ට කතා කරනවා මට ඇහුණා. උත්පත්ති 27:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 රෙබෙකා ඊසාක්ට කිහිප වතාවක්ම මෙසේ කීවාය. “හෙත්ගේ දූවරුන් නිසා මට මගේ ජීවිතය එපා වෙලා.+ යාකොබ් කවදා හරි දවසක ඒසව් කළා වගේ මේ දේශයෙන් බිරිඳක් සොයාගත්තොත්+ මගේ ජීවිතෙන් වැඩක් තියෙනවාද?”
6 එවිට රෙබෙකා තම පුත් යාකොබ්ට+ මෙසේ කීවාය. “දැන් ටිකකට කලින් ඔබේ තාත්තා ඔබේ සහෝදරයා වන ඒසව්ට කතා කරනවා මට ඇහුණා.
46 රෙබෙකා ඊසාක්ට කිහිප වතාවක්ම මෙසේ කීවාය. “හෙත්ගේ දූවරුන් නිසා මට මගේ ජීවිතය එපා වෙලා.+ යාකොබ් කවදා හරි දවසක ඒසව් කළා වගේ මේ දේශයෙන් බිරිඳක් සොයාගත්තොත්+ මගේ ජීවිතෙන් වැඩක් තියෙනවාද?”