උත්පත්ති 27:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට මව ඔහුට මෙසේ කීවාය. “මගේ පුතේ, ඔබට කරන ශාපය මා පිටට පැමිණේවා!+ ඔබ මම කියන දේට සවන් දී+ සතුන් දෙන්නාව මට ගෙනත් දෙන්න.” උත්පත්ති 27:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඒ නිසා මගේ පුතේ, මා කියන දේට සවන් දෙන්න.+ හාරාන්හි ජීවත් වෙන මගේ සහෝදරයා වන ලාබන්+ ළඟට යන්න. හිතෝපදේශ 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ පුත්රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න.+ ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.+ එෆීස 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව+ ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.+ මන්ද දෙමාපියන්ට කීකරු වීම දෙවි සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් ලෙසටයි.+
13 එවිට මව ඔහුට මෙසේ කීවාය. “මගේ පුතේ, ඔබට කරන ශාපය මා පිටට පැමිණේවා!+ ඔබ මම කියන දේට සවන් දී+ සතුන් දෙන්නාව මට ගෙනත් දෙන්න.”
8 මාගේ පුත්රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න.+ ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.+
6 දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව+ ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.+ මන්ද දෙමාපියන්ට කීකරු වීම දෙවි සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් ලෙසටයි.+