2 කොරින්ති 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් සර්පයා කපටිකමින් ඒවව නොමඟ යැවූ අයුරින්ම+ ඔබවත් නොමඟ යවයිද කියා මම බියෙන් සිටිමි. එසේ වුණොත් ඔබේ මනස් දූෂ්‍ය වී+ ක්‍රිස්තුස්ට පෙන්විය යුතු ඔබේ අවංකකම සහ නිර්මලකම නැති වී යෑමට පුළුවන.+ 1 තිමෝති 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එලෙසම ආදම් රැවටුණේ නැත.+ නමුත් ස්ත්‍රිය සම්පූර්ණයෙන්ම රැවටී+ වරදට වැටුණාය.+
3 නමුත් සර්පයා කපටිකමින් ඒවව නොමඟ යැවූ අයුරින්ම+ ඔබවත් නොමඟ යවයිද කියා මම බියෙන් සිටිමි. එසේ වුණොත් ඔබේ මනස් දූෂ්‍ය වී+ ක්‍රිස්තුස්ට පෙන්විය යුතු ඔබේ අවංකකම සහ නිර්මලකම නැති වී යෑමට පුළුවන.+