-
මතෙව් 5:22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 නමුත් මා ඔබට කියන්නේ මෙයයි. තම සහෝදරයා සමඟ දිගින් දිගටම කෝපයෙන් සිටින+ සෑම කෙනෙකුම අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+ සඳහන් කිරීමට තරම්වත් සුදුසු නැති අවමන්සහගත වචනයකින් තම සහෝදරයාව අමතන ඕනෑම කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි. යමෙකුට ‘නීච මෝඩයා’ කියා පවසන ඕනෑම කෙනෙක් ගෙහෙන්නාවට* සුදුස්සෙක් වෙයි.+
-