උත්පත්ති 27:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඒ නිසා මගේ පුතේ, මා කියන දේට සවන් දෙන්න.+ හාරාන්හි ජීවත් වෙන මගේ සහෝදරයා වන ලාබන්+ ළඟට යන්න. උත්පත්ති 28:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පසුව ඊසාක් ලාබන් ජීවත් වූ පදන්-ආරම් නම් පළාතට යාකොබ්ව පිටත් කර යැව්වේය. සිරියානු ජාතික බෙතුයෙල්ගේ+ පුත්රයා වූ ලාබන්, යාකොබ්ගේ හා ඒසව්ගේ මව+ වන රෙබෙකාගේ සහෝදරයා+ විය.
5 පසුව ඊසාක් ලාබන් ජීවත් වූ පදන්-ආරම් නම් පළාතට යාකොබ්ව පිටත් කර යැව්වේය. සිරියානු ජාතික බෙතුයෙල්ගේ+ පුත්රයා වූ ලාබන්, යාකොබ්ගේ හා ඒසව්ගේ මව+ වන රෙබෙකාගේ සහෝදරයා+ විය.