උත්පත්ති 31:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 ආබ්රහම්ගේ දෙවිත්+ නාහෝර්ගේ දෙවිත්+ ඔවුන්ගේ පියාගේ දෙවිත්* අපව විනිශ්චය කරත්වා!” නමුත් යාකොබ් දිවුරුවේ තම පියා වන ඊසාක් ගරුබිය දැක්වූ දෙවිගේ නමින්ය.+ යෙසායා 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ භය විය යුත්තේ යෙහෝවා දෙවි වන මටයි.+ ඔබ තැතිගත යුත්තේ මා ඉදිරියේ පමණයි.+ ශුද්ධ දෙවි+ කෙනෙකුට සිටින්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන මා පමණක් බව අමතක නොකරන්න.”
53 ආබ්රහම්ගේ දෙවිත්+ නාහෝර්ගේ දෙවිත්+ ඔවුන්ගේ පියාගේ දෙවිත්* අපව විනිශ්චය කරත්වා!” නමුත් යාකොබ් දිවුරුවේ තම පියා වන ඊසාක් ගරුබිය දැක්වූ දෙවිගේ නමින්ය.+
13 ඔබ භය විය යුත්තේ යෙහෝවා දෙවි වන මටයි.+ ඔබ තැතිගත යුත්තේ මා ඉදිරියේ පමණයි.+ ශුද්ධ දෙවි+ කෙනෙකුට සිටින්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන මා පමණක් බව අමතක නොකරන්න.”