උත්පත්ති 27:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඒ නිසා මගේ පුතේ, මා කියන දේට සවන් දෙන්න.+ හාරාන්හි ජීවත් වෙන මගේ සහෝදරයා වන ලාබන්+ ළඟට යන්න. උත්පත්ති 28:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පදන්-ආරම්හි සිටින ඔබේ මවගේ පියා වන බෙතුයෙල්ගේ නිවසට ගිහින් ඔබේ මවගේ සහෝදරයා වන ලාබන්ගේ දූවරුන්ගෙන්+ භාර්යාවක් තෝරාගන්න.
2 පදන්-ආරම්හි සිටින ඔබේ මවගේ පියා වන බෙතුයෙල්ගේ නිවසට ගිහින් ඔබේ මවගේ සහෝදරයා වන ලාබන්ගේ දූවරුන්ගෙන්+ භාර්යාවක් තෝරාගන්න.