නික්මයාම 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය. 1 පේතෘස් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇත්තටම ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා+ ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම+ ඔහු පිට තබන්න.
6 දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය.