උත්පත්ති 27:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා ඒසව් යාකොබ් සමඟ වෛර බැඳගත්තේය.+ ඒසව් තම සිතින්+ මෙසේ කියාගත්තේය. “මගේ තාත්තා ගැන වැලපෙන කාලය දැන් අත ළඟයි.+ ඊටපස්සේ මම මගේ සහෝදරයා වන යාකොබ්ව මරා දමනවා.”+ ගීතාවලිය 112:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහුගේ සිත සැලෙන්නේ නැත.+ ඔහු කිසි දෙයකට භය නොවන්නේය.+ע [ආයින්]අවසානයේදී ඔහුගේ සතුරන් වැටී යන ආකාරය ඔහුට දැකගැනීමට ලැබෙන්නේය.+ හිතෝපදේශ 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සහෝදරයෙකුට විරුද්ධව වරදක් කළ පසු ඔහුව දිනාගැනීම ශක්තිමත් නුවරක් අල්ලාගැනීමට වඩා අසීරුය.+ එකිනෙකා අතරේ ඇති වන වාදවිවාද බලකොටුවක සවිමත් දොරගුලු මෙනි.+
41 තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා ඒසව් යාකොබ් සමඟ වෛර බැඳගත්තේය.+ ඒසව් තම සිතින්+ මෙසේ කියාගත්තේය. “මගේ තාත්තා ගැන වැලපෙන කාලය දැන් අත ළඟයි.+ ඊටපස්සේ මම මගේ සහෝදරයා වන යාකොබ්ව මරා දමනවා.”+
8 ඔහුගේ සිත සැලෙන්නේ නැත.+ ඔහු කිසි දෙයකට භය නොවන්නේය.+ע [ආයින්]අවසානයේදී ඔහුගේ සතුරන් වැටී යන ආකාරය ඔහුට දැකගැනීමට ලැබෙන්නේය.+
19 සහෝදරයෙකුට විරුද්ධව වරදක් කළ පසු ඔහුව දිනාගැනීම ශක්තිමත් නුවරක් අල්ලාගැනීමට වඩා අසීරුය.+ එකිනෙකා අතරේ ඇති වන වාදවිවාද බලකොටුවක සවිමත් දොරගුලු මෙනි.+