උත්පත්ති 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි, නැඟෙනහිර දෙසින් පිහිටි ඒදන්හි*+ උයනක් සාදා තමා සෑදූ+ මිනිසාව එහි තැබුවේය. උත්පත්ති 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඉන්පසු කායින් යෙහෝවා දෙවි ඉදිරියෙන් ඉවත්ව ගියේය.+ ඔහු ඒදන්හි නැඟෙනහිර දෙසින් පිහිටි, “පලායන්නන්ගේ දේශය” වෙතට ගොස් පදිංචි විය.
16 ඉන්පසු කායින් යෙහෝවා දෙවි ඉදිරියෙන් ඉවත්ව ගියේය.+ ඔහු ඒදන්හි නැඟෙනහිර දෙසින් පිහිටි, “පලායන්නන්ගේ දේශය” වෙතට ගොස් පදිංචි විය.