උත්පත්ති 31:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ වේලාවේදී ලාබන් තම බැටළුවන්ගේ ලොම් කපන්න ගොස් සිටියේය. ඒ අතරතුරේදී රාකෙල් තම පියාගේ ටෙරෆිම් රූප සොරාගත්තාය.+ ද්විතීය කතාව 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ කවදාවත් මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර නොකළ යුතුයි.+ යොෂුවා 23:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්‍රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+ 1 කොරින්ති 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, රූප වන්දනාවෙන්+ පලා දුවන්න.+
19 ඒ වේලාවේදී ලාබන් තම බැටළුවන්ගේ ලොම් කපන්න ගොස් සිටියේය. ඒ අතරතුරේදී රාකෙල් තම පියාගේ ටෙරෆිම් රූප සොරාගත්තාය.+
7 මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්‍රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+