උත්පත්ති 46:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 බෙන්ජමින්ගේ පුත්රයන් නම් බෙලා,+ බෙකෙර්,+ අෂ්බෙල්, ගෙරා,+ නාමන්,+ ඒහී, රෝෂ්, මප්පිම්,+ හප්පිම්+ සහ අර්ද් යන අයයි. උත්පත්ති 49:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “බෙන්ජමින් වෘකයෙකු මෙන් ගොදුර ඉරා දමන්නේය.+ ඔහු උදේ ගොදුර කන්නේය. සවස කොල්ලය බෙදාගන්නේය.”+ ද්විතීය කතාව 33:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මෝසෙස් බෙන්ජමින් ගැන පැවසුවේ මෙයයි.+“යෙහෝවා දෙවිට හිතවත්+ වූ ඔහු දෙවි සමඟ සිටීවා!+දවස පුරාම ඔහු දෙවිගෙන් රැකවරණය ලබයි.+ඔහු ලැගුම් ගන්නේ දෙවිගේ උරහිස් මතය.”+
21 බෙන්ජමින්ගේ පුත්රයන් නම් බෙලා,+ බෙකෙර්,+ අෂ්බෙල්, ගෙරා,+ නාමන්,+ ඒහී, රෝෂ්, මප්පිම්,+ හප්පිම්+ සහ අර්ද් යන අයයි.
12 මෝසෙස් බෙන්ජමින් ගැන පැවසුවේ මෙයයි.+“යෙහෝවා දෙවිට හිතවත්+ වූ ඔහු දෙවි සමඟ සිටීවා!+දවස පුරාම ඔහු දෙවිගෙන් රැකවරණය ලබයි.+ඔහු ලැගුම් ගන්නේ දෙවිගේ උරහිස් මතය.”+