උත්පත්ති 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු මිය යන තුරුම තෘප්තිමත් ජීවිතයක් ගත කළේය. මිය ගිය පසු ඔහුගේ ආදිපියවරුන් මෙන් ඔහුව තැන්පත් කරන ලදි.+ 1 ලේකම් 29:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 බොහෝ ධන සම්පත්ද+ ගෞරවයද+ ලැබූ දාවිත් තෘප්තිමත් ජීවිතයක් ගත කර මහලු වියේදී+ මිය ගියේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් සලමොන් රජකම් කිරීමට පටන්ගත්තේය.+
8 ඔහු මිය යන තුරුම තෘප්තිමත් ජීවිතයක් ගත කළේය. මිය ගිය පසු ඔහුගේ ආදිපියවරුන් මෙන් ඔහුව තැන්පත් කරන ලදි.+
28 බොහෝ ධන සම්පත්ද+ ගෞරවයද+ ලැබූ දාවිත් තෘප්තිමත් ජීවිතයක් ගත කර මහලු වියේදී+ මිය ගියේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් සලමොන් රජකම් කිරීමට පටන්ගත්තේය.+