උත්පත්ති 17:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉෂ්මායෙල් සම්බන්ධයෙන් ඔබ කළ ඉල්ලීමටද මම සවන් දුන්නෙමි. මම ඔහුටත් ආශීර්වාද කර ඔහුගෙන් විශාල පරම්පරාවක් ඇති කරන්නෙමි.+ ඔහුගෙන් අධිපතීහු දොළොස්දෙනෙක් බිහි වන්නෝය. ඔහුගෙන් මහත් ජාතියක් ඇති කරන්නෙමි.+ උත්පත්ති 37:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඉන්පසු ඔවුහු කෑම කන පිණිස හිඳගත්තෝය.+ ටික වේලාවකට පසු, ගිලියද් සිට පැමිණෙන ඉෂ්මායෙල්වරුන්ගේ+ තවලමක් ඔවුහු දුටුවෝය. ඊජිප්තුවේ වෙළඳාම් කිරීමට රැගෙන ගිය ලැබ්ඩනම් මැලියම්ද බෝල්සම් තෙල්ද රුක්ලාටුද+ ඔවුන්ගේ ඔටුවන් පිට පටවා තිබිණ.
20 ඉෂ්මායෙල් සම්බන්ධයෙන් ඔබ කළ ඉල්ලීමටද මම සවන් දුන්නෙමි. මම ඔහුටත් ආශීර්වාද කර ඔහුගෙන් විශාල පරම්පරාවක් ඇති කරන්නෙමි.+ ඔහුගෙන් අධිපතීහු දොළොස්දෙනෙක් බිහි වන්නෝය. ඔහුගෙන් මහත් ජාතියක් ඇති කරන්නෙමි.+
25 ඉන්පසු ඔවුහු කෑම කන පිණිස හිඳගත්තෝය.+ ටික වේලාවකට පසු, ගිලියද් සිට පැමිණෙන ඉෂ්මායෙල්වරුන්ගේ+ තවලමක් ඔවුහු දුටුවෝය. ඊජිප්තුවේ වෙළඳාම් කිරීමට රැගෙන ගිය ලැබ්ඩනම් මැලියම්ද බෝල්සම් තෙල්ද රුක්ලාටුද+ ඔවුන්ගේ ඔටුවන් පිට පටවා තිබිණ.