උත්පත්ති 30:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එවිට ලාබන් ඔහුට මෙසේ කීවේය. “මාත් එක්ක දිගටම ජීවත් වෙන්න කියා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා. ඔබ නිසා මට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තියෙනවා කියා මට පැහැදිලි සාක්ෂි ලැබුණා.”+ ද්විතීය කතාව 28:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ඔබ නුවරේ සිටියත්+ කෙතෙහි වැඩ කරමින් සිටියත්+ ඔබට ආශීර්වාද ලැබේවා! 2 සාමුවෙල් 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ගාත්හි වැසියෙකු වූ ඕබෙද්-ඒදොම්ගේ නිවසේ මාස තුනක් පුරා තිබිණ. යෙහෝවා දෙවි ඕබෙද්-ඒදොම්ටත් ඔහුගේ ගෙයි වැසියන්ටත්+ ආශීර්වාද කළේය.+
27 එවිට ලාබන් ඔහුට මෙසේ කීවේය. “මාත් එක්ක දිගටම ජීවත් වෙන්න කියා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා. ඔබ නිසා මට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තියෙනවා කියා මට පැහැදිලි සාක්ෂි ලැබුණා.”+
11 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ගාත්හි වැසියෙකු වූ ඕබෙද්-ඒදොම්ගේ නිවසේ මාස තුනක් පුරා තිබිණ. යෙහෝවා දෙවි ඕබෙද්-ඒදොම්ටත් ඔහුගේ ගෙයි වැසියන්ටත්+ ආශීර්වාද කළේය.+