2 සාමුවෙල් 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අබ්සලොම් ජීවත්ව සිටියදී, “මගේ නම ගෙන යන්න මට පුතෙක් නැහැ”+ කියමින් තමාගේ නමින්+ ස්මාරකයක් තැනුවේය.+ ඔහු එය තැනුවේ රජුගේ තැනිතලාවේය.+ එය අද දක්වාම හඳුන්වනු ලබන්නේ අබ්සලොම්ගේ ස්මාරකය ලෙසය. ගීතාවලිය 49:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තම ගෙවල් දොරවල් සදාකාලයටම තබාගැනීම ඔවුන්ගේ පැතුමය.+තම කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තබාගැනීමත් ඔවුන්ගේ ආශාවය.+එබැවින් ඔවුහු තම ඉඩකඩම්වලට තමන්ගේම නම් තබා ඇත.+
18 අබ්සලොම් ජීවත්ව සිටියදී, “මගේ නම ගෙන යන්න මට පුතෙක් නැහැ”+ කියමින් තමාගේ නමින්+ ස්මාරකයක් තැනුවේය.+ ඔහු එය තැනුවේ රජුගේ තැනිතලාවේය.+ එය අද දක්වාම හඳුන්වනු ලබන්නේ අබ්සලොම්ගේ ස්මාරකය ලෙසය.
11 තම ගෙවල් දොරවල් සදාකාලයටම තබාගැනීම ඔවුන්ගේ පැතුමය.+තම කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තබාගැනීමත් ඔවුන්ගේ ආශාවය.+එබැවින් ඔවුහු තම ඉඩකඩම්වලට තමන්ගේම නම් තබා ඇත.+