උත්පත්ති 13:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මේ අතරතුරේදී ආබ්රම්ගේ එඬේරුන් සහ ලොත්ගේ එඬේරුන් අතර ආරවුලක් ඇති විය. ඒ කාලයේදී කානානිවරු හා පෙරිස්සිවරු දේශයේ ජීවත් වූහ.+ ද්විතීය කතාව 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබේ භාර්යාවන්ටත් කුඩා දරුවන්ටත් මම ඔබට දුන් නුවරවල සිටිය හැකියි. ඔබට සත්ව රැළවල් ගණනාවක් සිටින බව මම දන්නවා. ඒ සතුන්වත් ඔබට ඒ නුවරවල තබා යන්න පුළුවන්.+
7 මේ අතරතුරේදී ආබ්රම්ගේ එඬේරුන් සහ ලොත්ගේ එඬේරුන් අතර ආරවුලක් ඇති විය. ඒ කාලයේදී කානානිවරු හා පෙරිස්සිවරු දේශයේ ජීවත් වූහ.+
19 ඔබේ භාර්යාවන්ටත් කුඩා දරුවන්ටත් මම ඔබට දුන් නුවරවල සිටිය හැකියි. ඔබට සත්ව රැළවල් ගණනාවක් සිටින බව මම දන්නවා. ඒ සතුන්වත් ඔබට ඒ නුවරවල තබා යන්න පුළුවන්.+