දානියෙල් 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “එවිට මන්තර ගුරුකම් කරන පූජකයෝද පේන කියන්නෝද කල්දිවරුද+ ජ්‍යෝතිඃ ශාස්ත්රඥයෝද+ මා ඉදිරියට පැමිණියහ. මා ඔවුන්ට මගේ සිහිනය විස්තර කළ නමුත් ඔවුන් කිසිවෙකුට එහි අර්ථය පැහැදිලි කර දීමට නොහැකි විය.+
7 “එවිට මන්තර ගුරුකම් කරන පූජකයෝද පේන කියන්නෝද කල්දිවරුද+ ජ්‍යෝතිඃ ශාස්ත්රඥයෝද+ මා ඉදිරියට පැමිණියහ. මා ඔවුන්ට මගේ සිහිනය විස්තර කළ නමුත් ඔවුන් කිසිවෙකුට එහි අර්ථය පැහැදිලි කර දීමට නොහැකි විය.+