1 සාමුවෙල් 14:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 පසුව මුළු සෙනඟ කැලෑවට ගියෝය. කැලෑවේ සෑම තැනකම මීවද+ පෙනෙන්න තිබුණේය. හිතෝපදේශ 25:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබට මීපැණි ලැබුණේ නම්+ සුදුසු ප්රමාණයට වඩා නොකන්න. මන්ද ප්රමාණය ඉක්මවා කෑවොත් ඔබට එය වමාරන්න සිදු වෙයි.+ මතෙව් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යොහන්ගේ ඇඳුම් ඔටු රෝමවලින් සාදා+ තිබුණු අතර ඔහු ඉඟටිය වටා සම් පටියක්+ බැඳගෙන සිටියේය. ඔහු ආහාරයට ගත්තේ පළඟැටියන්+ හා වනයේ මීපැණිය.+
16 ඔබට මීපැණි ලැබුණේ නම්+ සුදුසු ප්රමාණයට වඩා නොකන්න. මන්ද ප්රමාණය ඉක්මවා කෑවොත් ඔබට එය වමාරන්න සිදු වෙයි.+
4 යොහන්ගේ ඇඳුම් ඔටු රෝමවලින් සාදා+ තිබුණු අතර ඔහු ඉඟටිය වටා සම් පටියක්+ බැඳගෙන සිටියේය. ඔහු ආහාරයට ගත්තේ පළඟැටියන්+ හා වනයේ මීපැණිය.+