උත්පත්ති 42:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නුඹලා කියන කතාව ඇත්ත නම් නුඹලාගේ බාල සහෝදරයාව මෙතැනට ගෙන්වගන්න.+ නමුත් මම පාරාවෝගේ නමින් දිවුරලාම කියන්නම්, නුඹලා මට බොරුවක් කියලා තියෙනවා නම් මේ දේශයෙන් පිට වෙලා යන්න මම නුඹලාට ඉඩ තියන්නේ නැහැ. උත්පත්ති 43:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එවිට යෝසෙප් එකම කුසේ උපන් තම සහෝදරයා වන බෙන්ජමින්ව දැක,+ “මේ ඉන්නේ ඔබේ බාල සහෝදරයාද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු බෙන්ජමින් දෙස බලා, “පුතේ, ඔබට දෙවිගෙන් ආශීර්වාද ලැබේවා”+ යයි කීය.
15 නුඹලා කියන කතාව ඇත්ත නම් නුඹලාගේ බාල සහෝදරයාව මෙතැනට ගෙන්වගන්න.+ නමුත් මම පාරාවෝගේ නමින් දිවුරලාම කියන්නම්, නුඹලා මට බොරුවක් කියලා තියෙනවා නම් මේ දේශයෙන් පිට වෙලා යන්න මම නුඹලාට ඉඩ තියන්නේ නැහැ.
29 එවිට යෝසෙප් එකම කුසේ උපන් තම සහෝදරයා වන බෙන්ජමින්ව දැක,+ “මේ ඉන්නේ ඔබේ බාල සහෝදරයාද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු බෙන්ජමින් දෙස බලා, “පුතේ, ඔබට දෙවිගෙන් ආශීර්වාද ලැබේවා”+ යයි කීය.