උත්පත්ති 21:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ආබ්‍රහම් උදේ පාන්දරින්ම නැඟිට රොටි හා වතුර පිරවූ සම් භාජනයක් හාගර්ගේ කර පිට තැබුවේය.+ ඔහු ඇගේ පුතාවද+ ඇයට භාර දී ඇයව පිටත් කර යැවීය. බෙයර්-ෂෙබා+ පාළුකරයේ ඇවිදගෙන යන විට ඇය අතරමං වූවාය. උත්පත්ති 42:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඉන්පසු ඔවුන්ගේ මලුවලට ධාන්‍ය පුරවන ලෙසත් ඔවුන් එක් එක් කෙනාගේ මුදල් නැවත මලුවලට දමන ලෙසත්+ ගමනට අවශ්‍ය දේ ඔවුන්ට දෙන ලෙසත්+ යෝසෙප් තම සේවකයන්ට අණ කළේය. අණ කළ ලෙසම සිදු කෙරිණ.
14 ආබ්‍රහම් උදේ පාන්දරින්ම නැඟිට රොටි හා වතුර පිරවූ සම් භාජනයක් හාගර්ගේ කර පිට තැබුවේය.+ ඔහු ඇගේ පුතාවද+ ඇයට භාර දී ඇයව පිටත් කර යැවීය. බෙයර්-ෂෙබා+ පාළුකරයේ ඇවිදගෙන යන විට ඇය අතරමං වූවාය.
25 ඉන්පසු ඔවුන්ගේ මලුවලට ධාන්‍ය පුරවන ලෙසත් ඔවුන් එක් එක් කෙනාගේ මුදල් නැවත මලුවලට දමන ලෙසත්+ ගමනට අවශ්‍ය දේ ඔවුන්ට දෙන ලෙසත්+ යෝසෙප් තම සේවකයන්ට අණ කළේය. අණ කළ ලෙසම සිදු කෙරිණ.