උත්පත්ති 49:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඉසකාර්+ ශක්තිමත් බූරුවෙකු මෙනි. ඔහු ලැග සිටියදීත් බර මලු දෙකක් දෙපස එල්ලා තබාගන්නේය. යොෂුවා 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 හතරවන වතාවට දාදු දැමූ විට වෙන් කරනු ලැබුවේ ඉසකාර් ගෝත්රයට+ අයත් කොටසයි.