උත්පත්ති 30:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ අවස්ථාවේදී ලෙයා පැවසුවේ මෙයයි. “දෙවි ඇත්තෙන්ම මට අගනා දායාදයක් දුන්නා. මම මගේ ස්වාමිපුරුෂයාට පුතුන් හයදෙනෙක්+ බිහි කර දුන් නිසා ඔහු දැන් මාව පිළිගනියි.”+ එබැවින් ඇය එම පුත්රයාට සෙබ්යූලන්*+ යන නම තැබුවාය. උත්පත්ති 49:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “සෙබ්යූලන් මුහුදු වෙරළ අසල ජීවත් වන්නේය.+ ඔහු මුහුදු වෙරළේ නැව් නවත්වා තිබෙන තැන්වල කල් ගෙවන්නේය.+ ඔහුගේ දේශ සීමාව සීදොන් දක්වා දිව යන්නේය.+
20 ඒ අවස්ථාවේදී ලෙයා පැවසුවේ මෙයයි. “දෙවි ඇත්තෙන්ම මට අගනා දායාදයක් දුන්නා. මම මගේ ස්වාමිපුරුෂයාට පුතුන් හයදෙනෙක්+ බිහි කර දුන් නිසා ඔහු දැන් මාව පිළිගනියි.”+ එබැවින් ඇය එම පුත්රයාට සෙබ්යූලන්*+ යන නම තැබුවාය.
13 “සෙබ්යූලන් මුහුදු වෙරළ අසල ජීවත් වන්නේය.+ ඔහු මුහුදු වෙරළේ නැව් නවත්වා තිබෙන තැන්වල කල් ගෙවන්නේය.+ ඔහුගේ දේශ සීමාව සීදොන් දක්වා දිව යන්නේය.+