හග්ගයි 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මේ වන විට ධාන්‍ය ගබඩාවේ එක ධාන්‍ය ඇටයක්වත් ඉතුරු වී තිබෙනවාද?+ මිදිවැලේවත් අත්තික්කා ගසේවත් දෙළුම් ගසේවත් ඔලීව ගසේවත් එක ගෙඩියක්වත් දකින්න තිබෙනවාද? නමුත් මේ දවසේ සිට මා ඔබට ආශීර්වාද කරන හැටි බලන්න.’”+ ලූක් 6:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ගසක පලවලින් එය මොන වගේ ගසක්ද කියා දැනගත හැකියි.+ උදාහරණයකට, මිනිසුන් කටු ගස්වලින් අත්තික්කා ගෙඩි කඩාගන්නේවත් කටු පඳුරකින් මිදිපොකුරු කපාගන්නේවත් නැහැ.+ යාකොබ් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගසකට ඔලීව පල දරන්නවත් මිදිවැලකට අත්තික්කා පල දරන්නවත් හැකිද?+ ලුණු මිශ්‍ර උල්පතකින් නැවුම් ජලය කිසිදා නික්මෙන්නේ නැත.
19 මේ වන විට ධාන්‍ය ගබඩාවේ එක ධාන්‍ය ඇටයක්වත් ඉතුරු වී තිබෙනවාද?+ මිදිවැලේවත් අත්තික්කා ගසේවත් දෙළුම් ගසේවත් ඔලීව ගසේවත් එක ගෙඩියක්වත් දකින්න තිබෙනවාද? නමුත් මේ දවසේ සිට මා ඔබට ආශීර්වාද කරන හැටි බලන්න.’”+
44 ගසක පලවලින් එය මොන වගේ ගසක්ද කියා දැනගත හැකියි.+ උදාහරණයකට, මිනිසුන් කටු ගස්වලින් අත්තික්කා ගෙඩි කඩාගන්නේවත් කටු පඳුරකින් මිදිපොකුරු කපාගන්නේවත් නැහැ.+
12 මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගසකට ඔලීව පල දරන්නවත් මිදිවැලකට අත්තික්කා පල දරන්නවත් හැකිද?+ ලුණු මිශ්‍ර උල්පතකින් නැවුම් ජලය කිසිදා නික්මෙන්නේ නැත.