රෝම 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඇත්තෙන්ම දුෂ්ට මිනිසුන්ට විරුද්ධව තම උදහස ප්රකාශ කර ඒ තුළින් තමා කොතරම් බලවත්ද කියා පෙන්වීමට දෙවිට හැකියාව තිබිණ. එසේවුවත් ඔහු මහත් ඉවසිල්ලක් පෙන්වමින් විනාශ කිරීමට සුදුසු බඳුන් හා සමාන ඒ පුද්ගලයන්ට විරුද්ධව තම උදහස ප්රකාශ නොකර සිටියේය.+ 1 පේතෘස් 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුන් නෝවාගේ කාලයේදී අකීකරුව ක්රියා කළ අයයි.+ දෙවි ඒ කාලයේදී ඉවසිල්ලෙන් බලා සිටියේ+ නැව සාදන තුරුය.+ ඒ නැවට ඇතුල් වී ස්වල්පදෙනෙක් එනම්, අටදෙනෙක් අනතුරක් නැතුව ජලයෙන් තම දිවි ගලවාගත්තෝය.+ 2 පේතෘස් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+
22 ඇත්තෙන්ම දුෂ්ට මිනිසුන්ට විරුද්ධව තම උදහස ප්රකාශ කර ඒ තුළින් තමා කොතරම් බලවත්ද කියා පෙන්වීමට දෙවිට හැකියාව තිබිණ. එසේවුවත් ඔහු මහත් ඉවසිල්ලක් පෙන්වමින් විනාශ කිරීමට සුදුසු බඳුන් හා සමාන ඒ පුද්ගලයන්ට විරුද්ධව තම උදහස ප්රකාශ නොකර සිටියේය.+
20 ඔවුන් නෝවාගේ කාලයේදී අකීකරුව ක්රියා කළ අයයි.+ දෙවි ඒ කාලයේදී ඉවසිල්ලෙන් බලා සිටියේ+ නැව සාදන තුරුය.+ ඒ නැවට ඇතුල් වී ස්වල්පදෙනෙක් එනම්, අටදෙනෙක් අනතුරක් නැතුව ජලයෙන් තම දිවි ගලවාගත්තෝය.+
9 සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්රමාද වන බවය.+ නමුත් ඔහු එසේ ප්රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.+