උත්පත්ති 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ කාලයේදී, පොළොවේ පඳුරක්වත් පැළෑටියක්වත් හටගෙන තිබුණේ නැත. මන්ද ඒ වන විටත් යෙහෝවා දෙවි පොළොව මතට වැසි+ වස්සවා තිබුණේ නැත. පොළොවේ වගා කිරීමට මනුෂ්‍යයෙක් සිටියේද නැත. යෝබ් 37:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු හිමට කතා කර, ‘පොළොව සිපගන්න’ කියා පවසන්නේය.+ඔහු අණ දෙන විට වර්ෂාවද ධාරානිපාත වර්ෂාද පොළොවට ඇද හැළෙන්නේය.+
5 ඒ කාලයේදී, පොළොවේ පඳුරක්වත් පැළෑටියක්වත් හටගෙන තිබුණේ නැත. මන්ද ඒ වන විටත් යෙහෝවා දෙවි පොළොව මතට වැසි+ වස්සවා තිබුණේ නැත. පොළොවේ වගා කිරීමට මනුෂ්‍යයෙක් සිටියේද නැත.
6 ඔහු හිමට කතා කර, ‘පොළොව සිපගන්න’ කියා පවසන්නේය.+ඔහු අණ දෙන විට වර්ෂාවද ධාරානිපාත වර්ෂාද පොළොවට ඇද හැළෙන්නේය.+