උත්පත්ති 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙහෝවා දෙවි සියලු වනමෘගයන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද දූවිල්ලෙන් සෑදුවේය. පසුව ඒ එක් එක් සත්වයාව මිනිසා වෙතට ගෙන ගොස් උන්ට නම් තබන්න කියා දෙවි ඔහුට කීවේය. මිනිසා එක් එක් සතාට+ යම් නමක් දුන්නේද ඒ නමින්ම උන්ව හඳුන්වනු ලැබීය.+ උත්පත්ති 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එබැවින් යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මම සෑදූ+ මිනිසුන්ව පොළොවෙන් නැති කර දමන්නෙමි. මිනිසුන්වද හීලෑ සතුන්වද කුඩා සතුන්වද* අහසේ පියාසර කරන ජීවීන්වද+ මම විනාශ කරන්නෙමි. මන්ද මා සෑදූ මිනිසුන් නිසා මම කනගාටු වෙමි.”+ උත්පත්ති 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි.+ මම එසේ කරන්නේ අහස යට ජීවත් වන සියල්ලන්ව* විනාශ කරන පිණිසයි.+ මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවීහු මිය යන්නෝය.+
19 යෙහෝවා දෙවි සියලු වනමෘගයන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද දූවිල්ලෙන් සෑදුවේය. පසුව ඒ එක් එක් සත්වයාව මිනිසා වෙතට ගෙන ගොස් උන්ට නම් තබන්න කියා දෙවි ඔහුට කීවේය. මිනිසා එක් එක් සතාට+ යම් නමක් දුන්නේද ඒ නමින්ම උන්ව හඳුන්වනු ලැබීය.+
7 එබැවින් යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මම සෑදූ+ මිනිසුන්ව පොළොවෙන් නැති කර දමන්නෙමි. මිනිසුන්වද හීලෑ සතුන්වද කුඩා සතුන්වද* අහසේ පියාසර කරන ජීවීන්වද+ මම විනාශ කරන්නෙමි. මන්ද මා සෑදූ මිනිසුන් නිසා මම කනගාටු වෙමි.”+
17 “මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි.+ මම එසේ කරන්නේ අහස යට ජීවත් වන සියල්ලන්ව* විනාශ කරන පිණිසයි.+ මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවීහු මිය යන්නෝය.+