උත්පත්ති 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි.+ මම එසේ කරන්නේ අහස යට ජීවත් වන සියල්ලන්ව* විනාශ කරන පිණිසයි.+ මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවීහු මිය යන්නෝය.+
17 “මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි.+ මම එසේ කරන්නේ අහස යට ජීවත් වන සියල්ලන්ව* විනාශ කරන පිණිසයි.+ මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවීහු මිය යන්නෝය.+