ගීතාවලිය 55:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම මෙසේ කියමි. “අනේ, මට පරෙවියෙකුට මෙන් පියාපත් තිබුණා නම්!+මම ඉගිලී ගොස් වෙන තැනක ලැගුම් ගන්නෙමි.+
6 මම මෙසේ කියමි. “අනේ, මට පරෙවියෙකුට මෙන් පියාපත් තිබුණා නම්!+මම ඉගිලී ගොස් වෙන තැනක ලැගුම් ගන්නෙමි.+