උත්පත්ති 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඉන්පසු දෙවි මෙසේ කීවේය. “පොළොවේ+ ජීවත් වන පිණිස ඒ ඒ වර්ගයට අනුව බෝ වන ජීවීන්වද මම සාදමි. ඒ ඒ වර්ගයට අනුව බෝ වන හීලෑ+ සතුන්ද කුඩා*+ සතුන්ද වනමෘගයන්ද+ පොළොව මත බිහි වෙන්න සලස්වමි.” එය එසේ විය. උත්පත්ති 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ අවස්ථාවේදී සියලු සත්ව වර්ගයන් අතරින් දෙදෙනා බැගින් නැවට ඇතුල් වී නෝවා වෙතට ගියෝය.+ උත්පත්ති 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පොළොවේ ජීවත් වන සියලු සතුන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද අන් සියලු කුඩා සතුන්ව හා මුහුදේ සියලු මත්ස්‍යයන්වද ඔබේ අතට භාර දෙන්නෙමි.+ මින් ඉදිරියටත් උන් ඔබට මහත් බියකින් සිටිනු ඇත. 1 කොරින්ති 15:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ශරීර ගැනත් ඒ හා සමාන දෙයක් පැවසිය හැක. සෑම ශරීරයක්ම එකිනෙකට වෙනස්ය. මිනිසාට තිබෙන්නේ එක් ආකාරයක ශරීරයකි. එලෙසම ගවයන්, කුරුල්ලන් සහ මත්ස්‍යයන් යනාදි ජීවීන්ට ඇත්තේද එකිනෙකට වෙනස් ශරීරයන්ය.+
24 ඉන්පසු දෙවි මෙසේ කීවේය. “පොළොවේ+ ජීවත් වන පිණිස ඒ ඒ වර්ගයට අනුව බෝ වන ජීවීන්වද මම සාදමි. ඒ ඒ වර්ගයට අනුව බෝ වන හීලෑ+ සතුන්ද කුඩා*+ සතුන්ද වනමෘගයන්ද+ පොළොව මත බිහි වෙන්න සලස්වමි.” එය එසේ විය.
2 පොළොවේ ජීවත් වන සියලු සතුන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද අන් සියලු කුඩා සතුන්ව හා මුහුදේ සියලු මත්ස්‍යයන්වද ඔබේ අතට භාර දෙන්නෙමි.+ මින් ඉදිරියටත් උන් ඔබට මහත් බියකින් සිටිනු ඇත.
39 ශරීර ගැනත් ඒ හා සමාන දෙයක් පැවසිය හැක. සෑම ශරීරයක්ම එකිනෙකට වෙනස්ය. මිනිසාට තිබෙන්නේ එක් ආකාරයක ශරීරයකි. එලෙසම ගවයන්, කුරුල්ලන් සහ මත්ස්‍යයන් යනාදි ජීවීන්ට ඇත්තේද එකිනෙකට වෙනස් ශරීරයන්ය.+