ලෙවී කතාව 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘යමෙකු බැටළු පැටවෙකු හෝ එළුවෙකු හෝ දවන පූජාවක් ලෙස ඔප්පු කරනවා නම්+ ඔහු ගෙනා යුත්තේ නිකැළැල්+ පිරිමි සතෙකුවයි.+ ලෙවී කතාව 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට දවන පූජාවක් ලෙස පක්ෂියෙකු ඔප්පු කරනවා නම් ඔහු කොබෙයියෙකු+ හෝ පරෙවි පැටවෙකු+ හෝ ගෙනා යුතුයි. ලෙවී කතාව 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය.+ නමුත් මා සමඟ සාමකාමී සබඳතාවක්+ ඇති කරගැනීමට හැකි වන පිණිස පූජාසනය මත ලේ+ ඔප්පු කරන මෙන් මම ඔබට නියම කරන්නෙමි. මන්ද ලේවල ජීවය රැඳී තිබෙන බැවින් පව්වලට සමාව+ ලබාගත හැක්කේ ලේ මාර්ගයෙන් පමණි. ද්විතීය කතාව 27:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සාදන ඒ පූජාසනය ගොඩනැඟීමට භාවිත කළ යුත්තේ නොකැපූ ගල්. ඉන්පසුව ඔබට ඒ මත යෙහෝවා දෙවිට දවන පූජාද+
10 “‘යමෙකු බැටළු පැටවෙකු හෝ එළුවෙකු හෝ දවන පූජාවක් ලෙස ඔප්පු කරනවා නම්+ ඔහු ගෙනා යුත්තේ නිකැළැල්+ පිරිමි සතෙකුවයි.+
14 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට දවන පූජාවක් ලෙස පක්ෂියෙකු ඔප්පු කරනවා නම් ඔහු කොබෙයියෙකු+ හෝ පරෙවි පැටවෙකු+ හෝ ගෙනා යුතුයි.
11 මන්ද පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය.+ නමුත් මා සමඟ සාමකාමී සබඳතාවක්+ ඇති කරගැනීමට හැකි වන පිණිස පූජාසනය මත ලේ+ ඔප්පු කරන මෙන් මම ඔබට නියම කරන්නෙමි. මන්ද ලේවල ජීවය රැඳී තිබෙන බැවින් පව්වලට සමාව+ ලබාගත හැක්කේ ලේ මාර්ගයෙන් පමණි.
6 ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සාදන ඒ පූජාසනය ගොඩනැඟීමට භාවිත කළ යුත්තේ නොකැපූ ගල්. ඉන්පසුව ඔබට ඒ මත යෙහෝවා දෙවිට දවන පූජාද+