උත්පත්ති 37:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඉන්පසු යාකොබ් තම වස්ත්ර ඉරාගෙන තම ඉණ වටේ ගෝණි රෙදි ඇඳ දවස් ගණනාවක්ම තම පුත්රයා නිසා වැලපුණේය.+ නික්මයාම 22:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මන්ද ඔහුට පොරවාගැනීමට තිබෙන්නේ එය පමණයි.+ ඔබ ඒ වස්ත්රය ඔබ ළඟ තබාගත්තොත් ඔහු නිදාගන්නා විට පොරවාගන්නේ කුමකින්ද? ඔහු හඬමින් මට කන්නලව් කළොත් මම අනිවාර්යයෙන්ම ඔහුට සවන් දෙන්නෙමි. මන්ද මා අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙකි.+
27 මන්ද ඔහුට පොරවාගැනීමට තිබෙන්නේ එය පමණයි.+ ඔබ ඒ වස්ත්රය ඔබ ළඟ තබාගත්තොත් ඔහු නිදාගන්නා විට පොරවාගන්නේ කුමකින්ද? ඔහු හඬමින් මට කන්නලව් කළොත් මම අනිවාර්යයෙන්ම ඔහුට සවන් දෙන්නෙමි. මන්ද මා අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙකි.+