උත්පත්ති 12:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට ආබ්රම් යෙහෝවා දෙවි කී ලෙසම පිටත්ව ගියේය. ලොත්ද ඔහු සමඟ ගියේය. ආබ්රම් හාරාන් නුවරින්+ පිටත්ව යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑපහක් විය. උත්පත්ති 27:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඒ නිසා මගේ පුතේ, මා කියන දේට සවන් දෙන්න.+ හාරාන්හි ජීවත් වෙන මගේ සහෝදරයා වන ලාබන්+ ළඟට යන්න. ක්රියා 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ස්තේපන් මෙසේ කීවේය. “සහෝදරයෙනි, පියවරුනි, මට සවන් දෙන්න. අපේ මුතුන්මිත්තා වූ ආබ්රහම් හාරාන් නුවරෙහි පදිංචි වීමට කලින්+ මෙසපොතේමියාවේ සිටි කාලයේදී අපගේ තේජවත් දෙවි+ ඔහුට දර්ශනය වී,
4 එවිට ආබ්රම් යෙහෝවා දෙවි කී ලෙසම පිටත්ව ගියේය. ලොත්ද ඔහු සමඟ ගියේය. ආබ්රම් හාරාන් නුවරින්+ පිටත්ව යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑපහක් විය.
2 ස්තේපන් මෙසේ කීවේය. “සහෝදරයෙනි, පියවරුනි, මට සවන් දෙන්න. අපේ මුතුන්මිත්තා වූ ආබ්රහම් හාරාන් නුවරෙහි පදිංචි වීමට කලින්+ මෙසපොතේමියාවේ සිටි කාලයේදී අපගේ තේජවත් දෙවි+ ඔහුට දර්ශනය වී,