උත්පත්ති 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.” උත්පත්ති 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවි ආබ්‍රහම්ට මෙසේ කීවේය. “ඔබේ දාසිය හා ඇගේ පුත්‍රයා ගැන සාරා කියන දේවල් නිසා ඇය සමඟ අමනාප නොවන්න. ඇයට සවන් දෙන්න. මන්ද ඔබට පොරොන්දු වූ තැනැත්තා* පැවත එන්නේ ඊසාක්ගෙන්ය.+ උත්පත්ති 28:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සැබවින්ම ඔබෙන් පැවතෙන අය පොළොවේ දූවිලි+ මෙන් බොහෝ සෙයින් වැඩි වන්නෝය. ඔබෙන් පැවත එන්නෝ දේශයේ සතර දිශාවට+ පැතිර යන්නෝය. ඔබ මාර්ගයෙන්ද ඔබෙන් පැවත එන තැනැත්තා* මාර්ගයෙන්ද පොළොවේ සියලු පවුල් සැබවින්ම ආශීර්වාද ලබාගනු ඇත.*+ රෝම 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එසේම ඔවුන් ආබ්‍රහම්ගෙන් පැවත ආ පමණින් ඔවුහු ඇත්තටම ඔහුගේ සැබෑ දරුවෝ නොවෙති.+ මන්ද, “‘ඔබට පොරොන්දු වූ තැනැත්තා’ පැවතෙන්නේ ඊසාක්ගෙන්ය”+ කියා සඳහන් වී ඇත. ගලාති 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මෙය මතකයේ තබාගෙන ආබ්‍රහම්+ සහ ඔහුගෙන් පැවතෙන තැනැත්තාට+ දෙවි දුන් පොරොන්දු ගැන සලකා බලන්න. මෙහිදී දෙවි, “ඔබෙන් පැවතෙන තැනැත්තන්ට” කියා පවසමින් බොහෝදෙනෙකු ගැන සඳහන් කරනවා වෙනුවට+ “ඔබෙන් පැවතෙන තැනැත්තා”+ කියා පවසයි. ඒ තැනැත්තා නම් ක්‍රිස්තුස්ය.+
15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”
12 දෙවි ආබ්‍රහම්ට මෙසේ කීවේය. “ඔබේ දාසිය හා ඇගේ පුත්‍රයා ගැන සාරා කියන දේවල් නිසා ඇය සමඟ අමනාප නොවන්න. ඇයට සවන් දෙන්න. මන්ද ඔබට පොරොන්දු වූ තැනැත්තා* පැවත එන්නේ ඊසාක්ගෙන්ය.+
14 සැබවින්ම ඔබෙන් පැවතෙන අය පොළොවේ දූවිලි+ මෙන් බොහෝ සෙයින් වැඩි වන්නෝය. ඔබෙන් පැවත එන්නෝ දේශයේ සතර දිශාවට+ පැතිර යන්නෝය. ඔබ මාර්ගයෙන්ද ඔබෙන් පැවත එන තැනැත්තා* මාර්ගයෙන්ද පොළොවේ සියලු පවුල් සැබවින්ම ආශීර්වාද ලබාගනු ඇත.*+
7 එසේම ඔවුන් ආබ්‍රහම්ගෙන් පැවත ආ පමණින් ඔවුහු ඇත්තටම ඔහුගේ සැබෑ දරුවෝ නොවෙති.+ මන්ද, “‘ඔබට පොරොන්දු වූ තැනැත්තා’ පැවතෙන්නේ ඊසාක්ගෙන්ය”+ කියා සඳහන් වී ඇත.
16 මෙය මතකයේ තබාගෙන ආබ්‍රහම්+ සහ ඔහුගෙන් පැවතෙන තැනැත්තාට+ දෙවි දුන් පොරොන්දු ගැන සලකා බලන්න. මෙහිදී දෙවි, “ඔබෙන් පැවතෙන තැනැත්තන්ට” කියා පවසමින් බොහෝදෙනෙකු ගැන සඳහන් කරනවා වෙනුවට+ “ඔබෙන් පැවතෙන තැනැත්තා”+ කියා පවසයි. ඒ තැනැත්තා නම් ක්‍රිස්තුස්ය.+