උත්පත්ති 36:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒසව්ගේ පුත්‍රයා වන එලිෆස්ගේ උපභාර්යාව තිම්නාය.+ ඇය එලිෆස්ට දාව අමලෙක්+ බිහි කළාය. ඒ සියලුදෙනා ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍රයෝය.* 1 සාමුවෙල් 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ස්වර්ගයේ සේනාවල අධිපති+ වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටතට එන විට අමලෙක්වරු ඔවුන්ට විරුද්ධව නැඟී සිටි නිසා+ මම දැන් ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+
12 ඒසව්ගේ පුත්‍රයා වන එලිෆස්ගේ උපභාර්යාව තිම්නාය.+ ඇය එලිෆස්ට දාව අමලෙක්+ බිහි කළාය. ඒ සියලුදෙනා ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍රයෝය.*
2 ස්වර්ගයේ සේනාවල අධිපති+ වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටතට එන විට අමලෙක්වරු ඔවුන්ට විරුද්ධව නැඟී සිටි නිසා+ මම දැන් ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+