උත්පත්ති 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එමෙන්ම යෙබූසිවරුන්,+ අමෝරිවරුන්,+ ගිර්ගාෂිවරුන්, උත්පත්ති 13:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ආබ්රම් දිගටම කූඩාරම්වල ජීවත් විය. පසුව ඔහු හෙබ්රොන්+ නගරයට ගොස් මම්රේහි විශාල ගස්+ අසල නතර වුණේය. එහිදී ඔහු යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය.+
18 ආබ්රම් දිගටම කූඩාරම්වල ජීවත් විය. පසුව ඔහු හෙබ්රොන්+ නගරයට ගොස් මම්රේහි විශාල ගස්+ අසල නතර වුණේය. එහිදී ඔහු යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය.+