නික්මයාම 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම ආබ්රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+ ගණන් කතාව 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු දෙවි ඔවුන්ට මෙසේ කීවේය. “දැන් මම කියන දේට හොඳින් සවන් දෙන්න. මීට පෙරත් යෙහෝවා දෙවි වන මාව නියෝජනය කළ අනාගතවක්තෘවරු ඔබ අතරේ සිටි නමුත් ඔවුන්ට මා ගැන තොරතුරු දැන්නුවේ දර්ශන+ මාර්ගයෙනි. මම ඔවුන්ට කතා කළේ සිහින+ මාර්ගයෙනි.
3 මම ආබ්රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+
6 ඉන්පසු දෙවි ඔවුන්ට මෙසේ කීවේය. “දැන් මම කියන දේට හොඳින් සවන් දෙන්න. මීට පෙරත් යෙහෝවා දෙවි වන මාව නියෝජනය කළ අනාගතවක්තෘවරු ඔබ අතරේ සිටි නමුත් ඔවුන්ට මා ගැන තොරතුරු දැන්නුවේ දර්ශන+ මාර්ගයෙනි. මම ඔවුන්ට කතා කළේ සිහින+ මාර්ගයෙනි.