1 රාජාවලිය 21:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ+ අමෝරිවරුන් මෙන් ඔහුත් පිළිකුල් රූපවලට*+ නමස්කාර කරමින් ඉතා පිළිකුල්සහගත ලෙස ක්‍රියා කළේය.’” 2 රාජාවලිය 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+ 1 තෙසලෝනික 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද ඔවුන් උත්සාහ දරන්නේ වෙනත් ජාතීන්ට අයත් අයට ගැලවීම ලබා දීම සඳහා+ අප කරන සේවයට හරස් වීමටය.+ එසේ ඔවුහු නිතරම බොහෝ පව්කාර ක්‍රියාවල නිරත වෙති.+ නමුත් අන්තිමේදී ඔහුගේ* උදහස ඔවුන් පිට වැගිරීමට කාලය පැමිණෙයි.+
26 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ+ අමෝරිවරුන් මෙන් ඔහුත් පිළිකුල් රූපවලට*+ නමස්කාර කරමින් ඉතා පිළිකුල්සහගත ලෙස ක්‍රියා කළේය.’”
11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+
16 මන්ද ඔවුන් උත්සාහ දරන්නේ වෙනත් ජාතීන්ට අයත් අයට ගැලවීම ලබා දීම සඳහා+ අප කරන සේවයට හරස් වීමටය.+ එසේ ඔවුහු නිතරම බොහෝ පව්කාර ක්‍රියාවල නිරත වෙති.+ නමුත් අන්තිමේදී ඔහුගේ* උදහස ඔවුන් පිට වැගිරීමට කාලය පැමිණෙයි.+