එළිදරව් 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට පූජාසනයෙන් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “එසේය, සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබ ලබා දෙන තීන්දු විශ්වාසවන්තය, ධර්මිෂ්ඨය.”+
7 එවිට පූජාසනයෙන් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “එසේය, සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබ ලබා දෙන තීන්දු විශ්වාසවන්තය, ධර්මිෂ්ඨය.”+