ගීතාවලිය 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ධර්මිෂ්ඨකම් කරමින්+ නිර්දෝෂ ජීවිතයක් ගත කරන,+සිතින් සත්‍යය පවසන තැනැත්තාටය.+ ගීතාවලිය 18:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මම නිර්දෝෂ බව ඔහුට ඔප්පු කර පෙන්වන්නෙමි.+වැරදි කිරීමෙන් වැළකී සිටින්නෙමි.+