උත්පත්ති 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම ඔබෙන් පැවතෙන්නන්ව පොළොවේ දූවිලි මෙන් වැඩි කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි අංශු ගණන් කිරීමට හැකි වේ නම් ඔබෙන් පැවතෙන අයවද ගණන් කිරීමට හැකි වෙයි.+ රෝම 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද, “මම ඔබව බොහෝ ජාතීන්ගේ පියෙකු ලෙස පත් කළෙමි” කියා ලියා තිබේ.)+ එම පොරොන්දුව ඔහු විශ්වාස කළ දෙවි විසින්ම තහවුරු කරන ලදි. ඒ දෙවි, මිය ගොස් ඇති අයව නැවත ජීවත් කරවන,+ ඉටු වී නැති දේවල් පවා ඉටු වී ඇති බවට ප්රකාශ කරන දෙවිය.+
16 මම ඔබෙන් පැවතෙන්නන්ව පොළොවේ දූවිලි මෙන් වැඩි කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි අංශු ගණන් කිරීමට හැකි වේ නම් ඔබෙන් පැවතෙන අයවද ගණන් කිරීමට හැකි වෙයි.+
17 මන්ද, “මම ඔබව බොහෝ ජාතීන්ගේ පියෙකු ලෙස පත් කළෙමි” කියා ලියා තිබේ.)+ එම පොරොන්දුව ඔහු විශ්වාස කළ දෙවි විසින්ම තහවුරු කරන ලදි. ඒ දෙවි, මිය ගොස් ඇති අයව නැවත ජීවත් කරවන,+ ඉටු වී නැති දේවල් පවා ඉටු වී ඇති බවට ප්රකාශ කරන දෙවිය.+