උත්පත්ති 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+ ගීතාවලිය 103:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය.+අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය.+ දේශනාකාරයා 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සියල්ලෝම යන්නේ එකම තැනටය.+ සියල්ලෝ දූවිල්ලෙන්ය.+ සියල්ලෝ දූවිල්ලටම හැරී යන්නෝය.+ 1 කොරින්ති 15:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 මුල් මිනිසාව සෑදුවේ භූමියෙන් ගන්නා ලද දූවිල්ලෙනි.+ නමුත් දෙවෙනි මිනිසා පැමිණියේ ස්වර්ගයෙනි.+
19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+