නික්මයාම 12:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 මිලට ගත් දාසයෙකු ඔබ ළඟ සිටී නම් ඔහුව චර්මච්ඡේදනය+ කළ පසු ඔහුට ඒ භෝජනයෙන් අනුභව කළ හැකිය. ක්රියා 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පාවුල් තමා යන ගමන්වලට ඔහුව රැගෙන යෑමට කැමති බව කියා සිටියේය. ඒ පළාත්වල යුදෙව්වරුන් සිටි නිසා ඔහු මුලින්ම කළේ ඔහුව චර්මච්ඡේදනය කිරීමය.+ එයට හේතු වූයේ අවට සියලුදෙනා ඔහුගේ පියා ග්රීක ජාතිකයෙකු බව දැන සිටීමය.
3 පාවුල් තමා යන ගමන්වලට ඔහුව රැගෙන යෑමට කැමති බව කියා සිටියේය. ඒ පළාත්වල යුදෙව්වරුන් සිටි නිසා ඔහු මුලින්ම කළේ ඔහුව චර්මච්ඡේදනය කිරීමය.+ එයට හේතු වූයේ අවට සියලුදෙනා ඔහුගේ පියා ග්රීක ජාතිකයෙකු බව දැන සිටීමය.