උත්පත්ති 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ මේ දේශයේ විදේශිකයෙක්+ ලෙස ජීවත් වෙන්න. එවිට මම දිගටම ඔබ සමඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි. මම මේ මුළු දේශයම ඔබටත් ඔබෙන් පැවත එන්නන්ටත්+ දෙන්නෙමි. මම ඔබේ පියා වන ආබ්‍රහම්ට දිවුරා පොරොන්දු+ වූ ලෙසම කරන්නෙමි. නික්මයාම 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කලක් ගත වූ පසු දෙවි ඔවුන්ගේ දුක් ගැනවිල්ල+ අසා+ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කළේය.+ හෙබ්‍රෙව් 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වෙනත් රටක ජීවත් වන කෙනෙකු මෙන් තමාට පොරොන්දු වූ දේශයෙහි විදේශිකයෙකු ලෙස වාසය කළ අතර+ එම පොරොන්දුවට ඔහු සමඟ උරුමකම් කියන+ ඊසාක්+ සහ යාකොබ්+ සමඟ කූඩාරම්වල වාසය කළේය.+
3 ඔබ මේ දේශයේ විදේශිකයෙක්+ ලෙස ජීවත් වෙන්න. එවිට මම දිගටම ඔබ සමඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි. මම මේ මුළු දේශයම ඔබටත් ඔබෙන් පැවත එන්නන්ටත්+ දෙන්නෙමි. මම ඔබේ පියා වන ආබ්‍රහම්ට දිවුරා පොරොන්දු+ වූ ලෙසම කරන්නෙමි.
24 කලක් ගත වූ පසු දෙවි ඔවුන්ගේ දුක් ගැනවිල්ල+ අසා+ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කළේය.+
9 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වෙනත් රටක ජීවත් වන කෙනෙකු මෙන් තමාට පොරොන්දු වූ දේශයෙහි විදේශිකයෙකු ලෙස වාසය කළ අතර+ එම පොරොන්දුවට ඔහු සමඟ උරුමකම් කියන+ ඊසාක්+ සහ යාකොබ්+ සමඟ කූඩාරම්වල වාසය කළේය.+