ක්රියා 7:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 නමුත් තමා සමඟ සිටි තැනැත්තාට අසාධාරණ ලෙස සලකමින් සිටි පුද්ගලයා, මෝසෙස්ව පැත්තකට තල්ලු කර මෙසේ ඇසුවා. ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට ඔබව පත් කළේ කවුද?+ 1 පේතෘස් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් කැළි කසළවලින් පිරුණු මඩ වගුරක් හා සමාන වූ ඔවුන්ගේ අශිෂ්ට ක්රියාවලට ඔබ තවදුරටත් ඔවුන් සමඟ හවුල් නොවන නිසා+ ඒ ගැන පුදුම වන ඔවුහු, ඔබට නින්දා කරති.+
27 නමුත් තමා සමඟ සිටි තැනැත්තාට අසාධාරණ ලෙස සලකමින් සිටි පුද්ගලයා, මෝසෙස්ව පැත්තකට තල්ලු කර මෙසේ ඇසුවා. ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට ඔබව පත් කළේ කවුද?+
4 නමුත් කැළි කසළවලින් පිරුණු මඩ වගුරක් හා සමාන වූ ඔවුන්ගේ අශිෂ්ට ක්රියාවලට ඔබ තවදුරටත් ඔවුන් සමඟ හවුල් නොවන නිසා+ ඒ ගැන පුදුම වන ඔවුහු, ඔබට නින්දා කරති.+