5 නමුත් ඔබ, ඔබ ගැනම සිතමින් ඔබටම බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින්නෙහිය.+ බාරුක්, තවදුරටත් එසේ නොකරන්න.”’+
“‘මන්ද සියලුදෙනා පිටට මම මහත් විපතක් ගෙනෙන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. ‘නමුත් ඔබ යන සෑම තැනකදීම මම ඔබේ ජීවිතය ආරක්ෂා කරන්නෙමි.’”+