හෙබ්‍රෙව් 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වෙනත් රටක ජීවත් වන කෙනෙකු මෙන් තමාට පොරොන්දු වූ දේශයෙහි විදේශිකයෙකු ලෙස වාසය කළ අතර+ එම පොරොන්දුවට ඔහු සමඟ උරුමකම් කියන+ ඊසාක්+ සහ යාකොබ්+ සමඟ කූඩාරම්වල වාසය කළේය.+
9 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වෙනත් රටක ජීවත් වන කෙනෙකු මෙන් තමාට පොරොන්දු වූ දේශයෙහි විදේශිකයෙකු ලෙස වාසය කළ අතර+ එම පොරොන්දුවට ඔහු සමඟ උරුමකම් කියන+ ඊසාක්+ සහ යාකොබ්+ සමඟ කූඩාරම්වල වාසය කළේය.+