උත්පත්ති 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ආබ්රම්ට සතුන් විශාල ප්රමාණයක් සිටි අතර රන් රිදී තොගයක්ද තිබිණ.+ ගීතාවලිය 107:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය. ඔවුහු මහත් ජාතියක් වන්නෝය.+ඔවුන්ට සත්ව සම්පතින් කිසි හිඟයක් නොවන්නේය.+
38 දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය. ඔවුහු මහත් ජාතියක් වන්නෝය.+ඔවුන්ට සත්ව සම්පතින් කිසි හිඟයක් නොවන්නේය.+